AFC Banner
AFC Banner
Empty Ad

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයට වසර 100 ක්

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් තේ පර්යේෂණ ආයතන සිදුකළ සේවාවන් පිළිබඳව කුඩා තේ වතු හිමියන් සහ පෞද්ගලික තේ වතු සමාගම්වල පාලන අධිකාරිය දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (30) පැවැත්වුණා.

මෙරට තේ කර්මාන්තය සාර්ථකව ඉදිරියට පත්වාගෙන යාමට තලවකැලේ තේ පර්යේෂණ ආයතන විසින් ගත වු වසර 100 කාලයක් සිදු කළ මෙහෙය සහ ඉදිරියේ දී එම ආයතන විසින් සිදුකිරීමට සැලසුම් කර ඇති සේවාවන් පිළිබඳව මෙහි දී දැනුවත් කෙරුණා.

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක අචාර්ය එම්.ඒ.බි.රණතුංග සහ තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් විසින් මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණා.

මෙම සම්මන්ත්‍රණයට සමගාමීව තේ පර්යේෂණ ආයතනයේ නිල යූ ටියුබ් නාළිකාවක් ද එළි දක්වනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන තේ නිසි ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කරන ආකාරය සම්බන්ධයෙන් මෙම සම්මන්ත්‍රණයේ දී පැමිණි සිටි පිරිස දැනුවත් කළ අතර, වගාවට වර්තමානයේ පැන නැගී ඇති ගැටළුවලට විසඳුම් ලබාදීම ද මෙම සම්මන්ත්‍රණයට සමගාමීව සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?