තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමිකළ පන්නිපිටිය අනතුරේ CCTV දර්ශන

අද අලුයම පන්නිපිටිය – බොරැල්ල මාර්ගයේ පොල්වත්ත හන්දියේදී මෝටර් රථයක යතුරුපැදි දෙකක් ගැටීමෙන් තරුණයින් දෙදෙනෙක් මරුමුවට පත්ව තිබෙනවා.

තලවතුගොඩ සිට පැමිණි මෝටර් රථයක් පොල්වත්ත මාර්ගයට දෙසට හැරවීමට උත්සහ කිරීමේදී පන්නිපිටිය දෙස සිට අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් මෝටර් රථයේ ඉදිරිපස ගැටෙන අතර ඒ සමග පැමිණි තවත් යතුරුපැදියක් මෝටර් රථයේ බඳේ ගැටි තිබෙනවා.

අදාළ අනතුරින් එක් පුද්ගලයෙක් එම ස්ථානයේදී ම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. කෙසේවෙතත් එක් යතුරුපැදියක් පැදවු පුද්ගලයා මේ වන විට පළාගොස් ඇතැයි වාර්තා වනවා.

https://youtu.be/0hfe90jtfJg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41
Video thumbnail
බොරු කියන මිනිස්සුන්ට රැවටෙන්න එපා - ඇමති සමන්ත ජනතාවගෙන් ඉල්ලයි
14:53
Video thumbnail
මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන මේ අයට එක පෑන් පාරෙන් වැඩේ දෙන්න බැරිද - DASATHA SEARCH LIGHT
12:34
Video thumbnail
අලුත් තාක්ෂණයෙන් පෙරාපු කසිප්පු අල්ලපු මෙහෙයුම
03:36
Video thumbnail
මහියංගණය වෙ# තැබීමේ සියල්ල හෙළිවෙයි - සජීවී දර්ශන මෙන්න
05:17
Video thumbnail
🔴BREAKING NEWS
01:26

?