තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමිකළ පන්නිපිටිය අනතුරේ CCTV දර්ශන

අද අලුයම පන්නිපිටිය – බොරැල්ල මාර්ගයේ පොල්වත්ත හන්දියේදී මෝටර් රථයක යතුරුපැදි දෙකක් ගැටීමෙන් තරුණයින් දෙදෙනෙක් මරුමුවට පත්ව තිබෙනවා.

තලවතුගොඩ සිට පැමිණි මෝටර් රථයක් පොල්වත්ත මාර්ගයට දෙසට හැරවීමට උත්සහ කිරීමේදී පන්නිපිටිය දෙස සිට අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් මෝටර් රථයේ ඉදිරිපස ගැටෙන අතර ඒ සමග පැමිණි තවත් යතුරුපැදියක් මෝටර් රථයේ බඳේ ගැටි තිබෙනවා.

අදාළ අනතුරින් එක් පුද්ගලයෙක් එම ස්ථානයේදී ම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. කෙසේවෙතත් එක් යතුරුපැදියක් පැදවු පුද්ගලයා මේ වන විට පළාගොස් ඇතැයි වාර්තා වනවා.

https://youtu.be/0hfe90jtfJg


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56