තම දියණිය සමඟ පියෙකු දුම්රියට පනී

කන්තලේ පොලිස්‌ වසමේ රජඇල ප්‍රදේශයේදී ත්‍රීකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනයවු දුම්රියට පුද්ගලයෙකු තම දියණිය සමග පැන සියදිවි හානි කර ගෙන ඇති බවට කන්තලේ පොලිසියට ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 38 ක්‌ වු පේරාරු, කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මියගිය දියණිය වයස අවුරුදු 06 ක්.

මෘත ශරීර කන්තලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර ඇත.

මරණකරුගේ බිරිඳ විදේශ රටක රැකියාවට ගොස්‌ ඇති අතර, බිරිඳ අනියම්‌ සම්බන්ධතාවයක්‌ පවත්වන බවට දැන ගැනීමෙන්‌ පසු ඇතිවූ සිත්‌ තැවුලක්‌ හේතුවෙන්‌ මෙලෙස දියණිය සමග සිය දිවි හානි කරගෙන ඇති බවට පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36