AFC Banner
AFC Banner
Empty Ad

තම දියණියගේ හිස කඳින් වෙන්කර ඔලුවත් රැගෙන පොලීසියට පැමිණි පියා (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ තරුණියකගේ හිස කදින්වෙන් කර ඝාතනය කළ පුවතක් වාර්තා වී සතියක යාමටත් මත්තෙන් අසල්වාසී ඉන්දීයාවෙන් ද ඒ හා සමාන වූ අමානුෂික සිදුවීමක් වාර්තා වී තිබෙනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හී හර්දෝයි දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකු විසින් ඊයේ (03) දිනයේ උදෑසන කාලයේ දී ඝාතනය කළ යුවතියකගේ හිසක් සහිතව පාරේ ගමන් කරමින් සිටියේ පාරේ සිටි ජනතාවද මහත් බියට පත් කරමිනි.

මෙම පුද්ගලයා හර්දෝයී පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිට තිබෙන අතර පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබුණේ ඔහු විසින් සිය 17 හැවිරිදි දියණියව ඝාතනය කර හිස සුන් කළ බවයි.

සිය දියණිය පුද්ගලයෙකු සමඟ ඇතිකරගත් සම්බන්ධයක් මුලික කරගෙන ඇති වූ ආරවුලක් මත පියා විසින් මෙලෙස සිය දියණියගේ හිස කඳින් වෙන් කර ඝාතනය කර තිබෙනවා.

පොලීසිය කරන ලද ප්‍රශ්න කිරිම්වලදී ඔහු පවසා තමා තමා විසින් තියුණු ආයුධයකින් සිය දියණිය ඝාතනය කළ බවත් සිරුර සිය නිවසේ දියණියගේ කාමරය තුළ තිබෙන බවත්ය.

පොලිස් නිලධාරීන් එම පුද්ගලයාව පසුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන අතර නිවස පරික්ෂා කිරීමේදී මිය ගිය දියණියගේ සිරුර සොයා ගැනීමට හැකිව තිබුණා.

සර්වේෂ් කුමාර් නම් මෙම පුද්ගලයා හිස රැගෙන පැමිණෙන ආකාරය පොලිස් නිලධාරියෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණු අතර එම අවස්ථාවේ ගත් වීඩියෝ දර්ශන පහතින්.

වීඩියෝව මෙතැනින්

https://streamable.com/ukjcs0

උපුටා ගැනීම – Asian Mirror

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?