AFC Banner
AFC Banner
Empty Ad

තම ගැබිණි දියණියගේ පෙම්වතා සමග පැන ගිය මව

විදෙස් මාධ්‍යා තුල අපුරු පුවතක් වාර්තාවනවා. ඒ 29 හැවිරිදි තම දියණියගේ සැමියා සමඟ පලා ගිය මවක් පිළිබඳ පුවතක්. තම එකම දියණිය ගේ සැමියාවන 29 හැවිරිදි ෂෙල්ටන් නැමැත්තා සමග මෙම කාන්තාව අනියම් සම්බන්ධතාවක් පවතවාගෙන ගොස් ඇති අතර දියණියගේ ගැබ් ගැනීමෙන් පසුව මෙම මව දියණියගේ සැමියා සමග රහසේ පැනගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එසේ තම බෑනා සමග අනියම් සම්බන්ධතාවයකට යොමුව ඇත්තේ කොවිඩ් වසංගතය හමුවේ මොවුන් නිවාස තුළ හුදෙකළා කිරීමත් සමගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?