තනනම් උත්තේජක පරීක්ෂණ මඟහැරිය ක්‍රීඩකයෙක්ට තරග තහනමක්

තනනම් උත්තේජක මර්ධන නිවාරණය අධිකාරිය විසින් මුත්‍රා සාම්පල ලබා ගැනීම කටයුතු කිරීමේ දී එම අවස්ථාව මඟ හැර ගිය ක්‍රීඩකයෙක්ට තරග තහනමක් පැනවීමට කටයුතු කළ බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පවසනවා.

ඔහු මේ සම්බන්ධව කියා සිටියේ අද (07) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

2025 වසරේ දී අදාළ ක්‍රීඩකයාගෙන් මුත්‍රා සාම්පල ලබා ගැනීමට උත්සහ කළ ද එම අවස්ථාවේ දි ඔහු එය මඟ හැර ඇති බවත්, ඒ අනුව ඔහුට පසුගිය මාර්තු මස 05 වැනිදා සිට ලබන වසරේ (2027) ඔක්තෝම්බර් 30 වැනිදා දක්වා එම තහනම පනවා ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48