තද සුළං ගැන කාලගුණයෙන් නිවේදනයක්

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බරහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර, වයඹ සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 50-60 අතර තද සුළං ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
2
+1
1
+1
5
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?