තංගල්ල, තිස්සමහාරාම, බද්දේගම හා ඇල්පිටිය ආසනවල ජය මාලිමාවට

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ආසනයේ ජය ද ජාතික ජන බලවේගයට හිමිවුණා.

ඔවුන් දිනා ඇති ඡන්ද සංඛ්‍යාව 61,125ක්.

සමගි ජන බලවේගය ඡන්ද 9,975ක් හිමිකරගෙන තිබෙනවා.

මේ අතර හම්බන්තොට – තිස්සමහාරාම ආසනයේ අයිතිය ද මෙවර ජාතික ජන බලවේගය වෙත ලැබී තිබෙනවා.

ඒ ඡන්ද 76,841ක් ලෙසයි.

මේ අතර ගාල්ල – බද්දේගම ආසනය ජාතික ජන බලවේගය විසින් දිනාගනු ලබන්නේ ඡන්ද 41,294ක් ලබා ගනිමින්.

එමෙන්ම බෙන්තර – ඇල්පිටිය ආසනය ද ජාතික ජන බලවේගය දිනා ගත්තා.

ඒ ඡන්ද 39,475ක් ලබා ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17