AFC Banner
Empty Ad
Empty Ad

ඩොලරයේ අගය තවත් ඉහළට

රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය තවත් ඉහළ ගොස් තිබෙනවා. අද උදෑසන බලපත්‍ර ලාභී වාණිජ බැංකුවල ඩොලරයේ අගය දැක්වූ රුපියල් 330ක් ලෙසයි. මේ අතර අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 320ක් ලෙසයි දැක්වෙන්නේ.

පසුගිය සිකුරාදා බැංකු ගණුදෙනු අත්හිටුවන විට අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 323ක් ව පැවතියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?