AFC Banner
Empty Ad

ඩොලරයේ අගය ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලර් අගය රුපියල් 305ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (27) දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 305යි ශත 27ක් ලෙස සටහන්ව තිබුණා.

රුපියල් 314.75ක් ලෙස එහි විකුණුම් මිල දැක්වුණා.

මේ අතර ඊයේ (26) දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.08ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 315.85ක් ලෙස සටහන්වව පැවතියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
14
+1
2
+1
2
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?