ඩුබායි හිදී ඉන්දීය ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටෙයි – නියමුවා මරුට (වීඩියෝ)

ඩුබායි හිදී පැවැත්වෙන ‘Dubai Air Show’ සඳහා එක්කර තිබූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක්
කඩා වැටී තිබෙනවා.

ඉන්දියාවේ නිෂ්පාදිත ‘තේජාස්’ නැමැති යානය මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගුවන් අනතුරින් නියමුවා මිය ගිය බවයි ඉන්දීය ගුවන් හමුදාව මේ වනවිට තහවුරු කර ඇත්තේ.

අද (21) පස්වරුවේ ඩුබායි ගුවන් ප්‍රදර්ශනයේ පියාසර කිරීමේ ප්‍රදර්ශනයක් අතරතුර මෙම තේජාස් ප්‍රහාරක ජෙට් යානය කඩා වැටි ඇති අතර, යානය කඩා වැටීමත් සමඟ අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ විශාල ගින්නක් සහ දුමාරයක් පැතිර ගිය බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ලොව විශාලතම ගුවන් සේවා ප්‍රදර්ශනවලින් එකක් වන ‘Dubai Air Show’ සඳහා ලොවපුරා ගුවන් සමාගම් සහ රටවල් රැසක ගුවන් යානා කර එක්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?