ඩුබායි හිදී ඉන්දීය ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටෙයි – නියමුවා මරුට (වීඩියෝ)

ඩුබායි හිදී පැවැත්වෙන ‘Dubai Air Show’ සඳහා එක්කර තිබූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක්
කඩා වැටී තිබෙනවා.

ඉන්දියාවේ නිෂ්පාදිත ‘තේජාස්’ නැමැති යානය මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගුවන් අනතුරින් නියමුවා මිය ගිය බවයි ඉන්දීය ගුවන් හමුදාව මේ වනවිට තහවුරු කර ඇත්තේ.

අද (21) පස්වරුවේ ඩුබායි ගුවන් ප්‍රදර්ශනයේ පියාසර කිරීමේ ප්‍රදර්ශනයක් අතරතුර මෙම තේජාස් ප්‍රහාරක ජෙට් යානය කඩා වැටි ඇති අතර, යානය කඩා වැටීමත් සමඟ අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන්තොටුපළ විශාල ගින්නක් සහ දුමාරයක් පැතිර ගිය බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ලොව විශාලතම ගුවන් සේවා ප්‍රදර්ශනවලින් එකක් වන ‘Dubai Air Show’ සඳහා ලොවපුරා ගුවන් සමාගම් සහ රටවල් රැසක ගුවන් යානා කර එක්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59