AFC Banner
Empty Ad
Empty Ad

ඩුබායි වල පුරවැසිභාවය හැමෝටම දෙන්න සූදානමක්

රට තුළ වාසය කරන විදේශිකන් සඳහා පුරවැසිභාවය ලබා දීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තීරණය කර ඇත.

මේ අනුව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ වෙසෙන විදෙස් ආයෝජකයන්, විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, ව්‍යාපාරිකයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පුද්ගලයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙම අවස්ථාව උදා වී තිබේ.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය මාධ්‍ය වාර්තා කරන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකය නගාසිටුවීමේ අරමුණ ඇතිව එම තීරණය ගත් බවකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?