ඩීසල් නැවක් එයි

අද රාත්‍රිය වනවිට ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම, තවත් ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000 ක නෞකාවක් ලබන 8 වනදා පැමිණීමට නියමිත බවයි ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ.

කෙසේවෙතත් තවදුරටත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව ඩීසල් නොමැති බව පවසමින් අදත් විරෝධතාවල නිරත වුණා