ඩිෆෙන්ඩර් නඩුව විභාගය මැයි 23

2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේදි ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන යාමට අදාල චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියම කළා.

මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කළේ මැයි 23 වනදා නඩුව විභාගයට ගැනීමටයි.

පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට එදිනට අධිකරණය හමුවේ පෙනි සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කිරීමටද මෙහිදි නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?