ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශ ලබාගැනීමේ පසු සමාජ ක්‍රියාකාරිකයකු බව පවසන ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?