අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශ ලබාගැනීමේ පසු සමාජ ක්‍රියාකාරිකයකු බව පවසන ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

?