ඩකා අගනුවර ප්‍රබල භූකම්පනයක් (වීඩියෝ)

බංග්ලාදේශයේ ඩකා අගනුවර ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

එරට වේලාවෙන් අද (21) පෙරවරු 10:08ට පමණ හටගත් මෙම භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ එක්ක 5.5ක් ලෙස සටහන්ව තිබෙනවා.

මෙම භූකම්පනය කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදුව ඇති අතර, ඉන්දියාවේ කොල්කටා, බටහිර බෙංගාලයේ සහ ඊසානදිග ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවලට දැඩි කම්පනක් දැනුණු බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.

මේ අතර මෙම භූකම්පනය හේතුවෙන් බංග්ලාදේශ සහ අයර්ලන්ත අතර ඩකා හිදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය ද ටික වේලාවකට නතර කිරීමට සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?