ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය සඳහා එක්වන ඉන්දු – ඕස්ට්‍රේලියා අවසන් සංචිත නම්කෙරේ

අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය සඳහා එක්වන ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ අවසන් සංචිත අද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සංචිතයන් දෙක සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු බැඟින් ඇතුළත්.

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර, ජුනි 07 වනදා සිට 11 වැනිදා දක්වා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු සංචිතය – පැට් කමින්ස්, ස්කොට් බෝලන්ඩ්, ඇලෙක්ස් කේරි, කැමරන් ග්‍රීන්, මාකස් හැරිස්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, උස්මාන් කවාජා, මාර්නස් ලැබුස්චේන්, නේතන් ලයන්, ටොඩ් මර්ෆි, ස්ටීව් ස්මිත් , මිචෙල් ස්ටාක්, ඩේවිඩ් වෝනර්

එම සංචිතයේ පොරොත්තු ක්‍රීඩකයන් ලෙස මිච් මාෂ්, මැතිව් රෙන්ෂෝ නම්කර තිබෙනවා.

ඉන්දීය සංචිතය – රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල්, චෙටේෂ්වර් පුජාරා, විරාත් කෝලි, අජින්ක්‍යා රහානේ, කේඑස් භාරත්, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, අක්සාර් පටෙල්, ෂර්දුල් තාකූර්, මොහොමඩ්. ෂාමි, මොහොමඩ්. සිරාජ්, උමේෂ් යාදෙව්, ජයදේව් උනද්කට්, ඉෂාන් කිෂාන්

ඉන්දීය සංචිතයේ පොරොත්තු ක්‍රීඩකයන් ලෙස යෂස්වි ජයිස්වාල්, මුකේෂ් කුමාර් සහ සූර්යකුමාර් යාදව් නම්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?