AFC Banner
AFC Banner
Empty Ad

ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගය පැවැත්වීමට දින නියම වෙයි

2023- 2025 ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගය පැවැත්වීමට මේ වනවිට දින නියම වී තිබෙනවා.

ඒ, අනුව 2025 වසරේ ජුනි 11 වනදා සිට 15 වනදා දක්වා මෙම අවසන් මහා තරගය පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම අවසන් මහා තරගය පැවැත්වෙනවා.

ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගෙන සිටින රටවල් අතරින් රටවල් 09ක් ලෝක ශූරතාව වෙනුවෙන් තරග වදින අතර, එම රටවල් අතරින් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල්තැන ගෙන සිටින රටවල් දෙක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
4
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?