ටී, ප්ලේන්ටි, ෂෝට් ඊට්ස්, බත්, කොත්තු හෙට සිට මිල වැඩිවෙන්නේ මෙහෙමයි

හෙට (01) දිනයේ සිට බත්, කොත්තු, ප්ලේන් ටී, කිරි තේ සහ සියලුම කෙටි ආහාරවල මිල ගණන් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ, අනුව ප්ලේන් ටී එකක් රුපියල් 5.00කින්, කිරි තේ එකක් රුපියල් 10.00කින් සහ සියලුම කෙටි ආහාර රුපියල් 10.00කින් මිල ඉහළ දැමීමට සිදුවන බවයි එම සංගමය සඳහන් කළේ.

එමෙන්ම බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවක මිල රුපියල් 25.00කින් මිල ඉහළ දමන බව ද එම සංගමය සඳහන් කර සිටියා.

මේ අතර එලෙස ආහාර පානවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් සිය විරෝධය දක්වන බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා.

එලෙස මිල ඉහළ දමන හෝටල් සහ ආපනශාලා වර්ජනය කරන ලෙසත් ජාතික පාරිභෝගික පෙරමුණ පාරිභෝගිකයින්ට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
5
+1
2
+1
3
+1
2
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?