ට්විටර් ගිණුම් සදහා මාසික ගාස්තුවක් අය කිරිමට සැරසෙයි

ට්විටර් පරිශීලකයින්ගෙන් මාසිකව ඩොලර් 8ක් අය කරන බව එලොන් මස්ක් පවසයි. ඒ ට්විටර් විසින් සත්‍යාපිත (Verified) ගිණුමක් සඳහන් කරමින් නිල් පැහැති ටික් එකක් අවශ්‍ය වන අය සදහායි

මේ වන විට පරිශීලක නාමයක් අසල නිල් ටික් ලකුණක් පිළිගත් ට්විටර් ගිණුමක් නොමිලේ ක්‍රියාත්මක වනවා.

මෙම පියවර නිසා විශ්වාසදායක මූලාශ්‍ර හඳුනාගැනීම අපහසු විය හැකි බව විචාරකයන් පවසයි. අදාළ මුදල් ප්‍රමාණය ගෙවන පරිශීලකයින්ට ප්‍රමුඛත්වය ලබා දීමට සූදානම් බව එලොන් මස්ක් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?