AFC Banner
AFC Banner
Empty Ad

ට්‍රැක්ටර් රථයක් ඇළ මාර්ගයකට පෙරලී රියදුරාට බරපතලයි

ට්‍රැක්ටර් රථයක් ඇළ මාර්ගයකට පෙරලිමෙන් එම ට්‍රැක්ටරයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

හැටන් දික්ඔය වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ දැව ගබඩාව වෙත දැව රැගෙන ධාවනය කල ට්‍රැක්ටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම ට්‍රැක්ටර් රථය නතර කර තිබියදි එකවරම රියදුරු නොමැතිව ඉදිරියට ධාවනය වන අවස්තාවේ ට්‍රැක්ටර් රථය නතර කිරිමට රියදුරු උත්සහ කල අවස්තාවේ ඔහු ඊට යට වී බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?