ට්‍රැක්ටර් රථයක් ඇළ මාර්ගයකට පෙරලී රියදුරාට බරපතලයි

ට්‍රැක්ටර් රථයක් ඇළ මාර්ගයකට පෙරලිමෙන් එම ට්‍රැක්ටරයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

හැටන් දික්ඔය වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ දැව ගබඩාව වෙත දැව රැගෙන ධාවනය කල ට්‍රැක්ටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම ට්‍රැක්ටර් රථය නතර කර තිබියදි එකවරම රියදුරු නොමැතිව ඉදිරියට ධාවනය වන අවස්තාවේ ට්‍රැක්ටර් රථය නතර කිරිමට රියදුරු උත්සහ කල අවස්තාවේ ඔහු ඊට යට වී බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14