ඉරානයට එරෙහි එක්සත් ජනපද – ඊශ්‍රායල් යුද්ධයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීම පිළිබදව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නැවත වතාවක් නේටෝ සංවිධානය විවේචනය කර තිබෙනවා.
සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් එක්කරමින් තරම් පවසා ඇත්තේ “අපට ඔවුන් අවශ්‍ය වූ විට, නේටෝව එහි සිටියේ නැත, අපට ඔවුන් නැවත අවශ්‍ය නම් ඔවුන් එහි නොසිටිනු ඇත. ග්‍රීන්ලන්තය, ඒ විශාල, දුර්වල ලෙස ධාවනය වන, අයිස් කැබැල්ල මතක තබා ගන්න !!!” යනුවෙනුයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
1
+1
1
+1
+1
+1
1













