ට්‍රම්ප්ගේ බදු මැද ඉන්දියාවෙන් අපනයන වාර්තාවක්

ඉන්දියාව වසර 10 ක් තුළ නොවැම්බර් මාසයේ දී ඉහළම භාණ්ඩ අපනයනය මේ වසරේ වාර්තා කර තිබෙනවා.

ඒ ට්‍රම්ප් විසින් 50% තීරුබදු පනවනු ලැබූ පසුබිම වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් බ්ලූම්බර්ග් පවසන්නේ ඇපල් අයිෆෝන් ඇතැලු ඉලෙට්‍රොනික උපකරණ අපනයනය සහ චීනය ද ඇතුලුව අපනයන වෙළෙඳපොල විවිධාංගීකරණයෙන් ඉන්දියාව මෙම ජයග්‍රහණය අත්පත් කර ගෙන ඇති බවයි.

වාර්තාගත අපනයනත් සමග ඉන්දියාවේ වෙළෙඳ හිඟය 2022 ජුනි මාසයෙන් පසු අඩුම අගයට නොවැම්බර් මාසයේ දී ළඟා වුණා.

නොවැම්බර් මාසයේ වෙළඳ දත්ත වලට අනුව, ඉන්දියාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 38.13 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?