ඥානා අක්කා අරගලයට වතුර මතුරලා බෙදලා…..

ගාලුමුවදොර දී මේ වනවිට පැවැත්වෙන ජන අරගලයට අදට දින තිහක් සම්පූර්ණයි.මෙම අරගලය පටන්ගත් දින සිට විවිධාකාරයේ විරෝධතාවයන් ඉදිරිපත් වූ අතර රජයෙන් ද විවිධාකයේ මර්ධන පිළිවෙත් අනුගමනය කරන ආකාරයක් අප දුටුවා.

කෙසේ නමුත් ජාත්‍යන්තර අවධානය නිසා බොහෝ අවස්ථාවන් වල දී රජයට සහ ආරක්ෂක අංශයන්ට මේ අරගයලයට කල හැකි දේ බොහෝ සීමිත වපසරිකය පැවතුනා.ජනතාවත් සාමකාමි අරගලය තුළ විවිධාකාරයේ ප්‍රකාශනයන් හරහා රජය කෙරෙහි වූ අප්‍රසන්නතාව සහ පිළිකුල සාමකාමි ආකාරයට ඉදිරිපත් කරණු ලැබුනා.

ඒ අතරම අපට වාර්තා වන්නේ ඥානා මෑණියන් විසින් අරගල භූමියේ සිටින විරෝධතාකරුවන් වසඟයට ගැනීමය අවශ්‍ය ආකාරයේ පූජාවක් සිදුකර ජල මැතිරීමක් කර ඇති බවයි.ඒ අනුව මැතිරූ ජලය බෝතල් කර අරගල භූමියට බෙදා හරි බව ද ආරංචි මාර්ගවලින් කියැවෙනවා.

ඔවුන් පවසන ආකාරයට මල් වර්ග දුසිම් ගණනක් ගෙන කල මේ පූජාවට බොහෝ දුර්ලභ කැලෑ මල් වර්ග සොයාගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයෙන් බව වාර්තාවනවා.ඒ හැරුනුකොට එසේද සොයාගත නොහැකි මල් වර්ග ඉන්දියාවෙන් ආනයනය කල බවද සඳහන් වනවා.
සියලු පූජාවෙන් පසු බල ගැන්වූ ජලය බෝතල් කර අරගල භූමියේ බෙදාහැරි බව ද ආරංචි මාර්ගවලින් පැවසෙනවා.
කෙසේ නමුත් ඥානා අක්කාගේ වතුර වල බලය පිළිබඳව අපට දැනගන්නට වෙන්නේ තව ටික දවසකින් අරගල භූමිය හිස් වුවහොතින්ය.

කෙසේ නමුත් අරගල භූමියේද විවිධාකාර යාගහෝම පැවති අතර කටු හුනියමක් ද කළ බව වාර්ථාවනවා.එසේම ඊයේ දිනයේ දී ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාව විසින් ජනපති සහ අගමැති මාඩසාමි දෙවියන්ට ද බාර කළබව ආරංචි මාර්ගවලින් කියැවෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?