ජොන්ස්ටන්ට විරුද්ධව අද පැවති අරගලයට සමගි ජන බලවේගයෙන් කටුගම්පොල ආසනයෙන් බස් එකකින් කට්ටිය අරන් ගිහින්

අද කුරුණෑගල නගරයේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව විරෝධාවයක් පැවැත්වුවා.

මෙම විරෝධතාවට සමගි ජන බලවේගයේ කටුගම්පොල ආසනය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු විසින් බස් රථයකින් පුද්ගලයන්ද රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

සැබෑ අරගලයක යෙදෙන මිනිසුන් අතරට දේශපාලකයාද තම මිනිසුන් යොදා සිදුකරන මෙම ක්‍රියාව බොහෝ දෙනා හෙළා දකින බවයි අප වාර්තාකරුවන්ගේ තොරතුරු අනුව හෙළිවුණේ.