පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (30) දිනයේ අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දුව අද (31) වත්තල අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
1
+1














