අද උදෑසන බදුල්ල, බදුලුපිටිය මාර්ගයේ ව්‍යායාමවල යෙදී සිටි කාන්තාවකගේ ගෙල බැඳි මාලය යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බලහත්කාරයෙන් කඩාගෙන පලා ගොස් තිබෙනවා.
එම අවස්ථාවේ සිදුවූ දේ ඒ අසළ තිබූ සීසීටීවී කැමරාවක මෙසේ පටිගත වී තිබුණා.
එම දර්ශන පහතින් බලන්න…
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5














