AFC Banner
AFC Banner
Empty Ad

ජොකොවික් සිය 07වන විම්බල්ඩන් ශූරතාවත් දෝතට ගනී

සර්බියාවේ නොවැක් ජොකොවික් තම හත්වන විම්බල්ඩන් ටෙනිස් ශූරතාව දිනා ගැනීමට ඊයේ සමත් වුණා.

ඒ 2022 විම්බල්ඩන් ටෙනිස් ශූරතාවේ අවසන් තරගයේ දී ඕස්ට්‍රේලියාවේ නික් කිර්ජියෝස් පරාජය කරමින්.

අවසන් මහා තරගයේ ලකුණු සටහන දැක්වුණේ 4-6, 6-3, 6-4, 7-6 (7/3) ලෙසයි.

35 හැවිරිදි ජොකොවික් මේ වනවිට පසුවන්නේ රොජර් ෆෙඩරර්ගේ විම්බල්ඩන් ජයග්‍රහණ අටේ වාර්තාවට එකක් පිටුපසින් වීම විශේෂත්වයක්.

මෙම ජයග්‍රහණයත් සමඟ ජොකොවික් මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 21කට හිමිකම් කියන අතර, සුපිරි ක්‍රීඩක රෆායෙල් නඩාල්ගෙන් පසු ක්‍රීඩකයෙකු විසින් ජයග්‍රහණය කර ඇති වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ප්‍රමාණය මෙයයි.

නඩාල් මේ වනවිට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 22කට හිමිකම් කියනවා.

පසුගිය වසර 11 තුළ විම්බල්ඩන් ටෙනිස් ශූරතාව දිනාගත් ක්‍රීඩක ලැයිස්තුව..

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?