ජේ ෂාගේ ඉවත්වීමෙන් පසු ආසියානු ක්‍රිකට් මුල් පුටුවට තියුණු තරගයක්

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළ ජේ ෂා පසුගිය දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස පත් වුණා.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත්වීමට පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ධුරයට අමතරව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළා.

ඒ, අනුව මෙම නව පත්වීමත් සමඟ ඔහුට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් ද ඉවත්වීමට සිදුවනවා.

ඔහුගේ ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත්වීම සඳහා මේ වනවිට තියුණු සටහනක් නිර්මාණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වාර්තා අනුව, නව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස නම් කිරීමේ තරඟයේ පෙරමුණ ගෙන සිටින්නේ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී මොහ්සින් නක්වි බවයි වාර්තා වන්නේ.

මෙම වසර අග දී ආසියානු ක්‍රිකට් කවුන්සිලය රැස් වූ විට ඉදිරි වර්ෂ දෙකක ධුර කාලයක් සඳහා මොහ්සින් නක්වි මීළඟ සභාපති වනු ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 06.02.2026
00:00
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය
00:41
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය කොහොමද ?
03:24


?