AFC Banner
Empty Ad
Empty Ad

ජුනි මාසයේ දින 14ක් රට වසා දැමීම ගැන ඇත්ත කතාව

ජුනි මස 01 වැනිදා සිට දින 14 ක කාලයක් රට වසා දැමීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අද පත්තරේ වැඩසටහනට එක් වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ, එලෙස රට වැසීමක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි.

ජනාධිපති කාර්යය සාධක බලකාය, සෞඛ්‍ය බලධාරීන්, යුද හමුදාපතිවරුන් අතුල සියලු බලධාරීන් අද රැස් වන බවත්, මෙතෙක් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
15
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?