ජීව අත්බෝම්බ 02ක් සහ ජීව උණ්ඩ සමඟ අයෙක් වැලිපැන්නේ දී අල්ලයි (ඡායාරූප)

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක් සහ ජීව උණ්ඩ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය පවනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව අසල පිහිටි නිවසක ඊයේ (11) සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී නිවසේ බඩා කාමරයේ තිබූ ළඳරු කිරිබෝතල් රඳවනයක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබිය දී ජීව අත්බෝම්බ දෙකක්, ටී 56 උණ්ඩ 16ක් , මිලිමීටර් නමය වර්ගයේ උණ්ඩ 02ක් සහ බෝර 12 ගිනි අවියට යොදන උණ්ඩ දෙකක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 30 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, මෙම ජීව අත්බෝම්බ සහ උණ්ඩ කිසියම් අපරාධයක් සඳහා යොදාගැනීමට සඟවා තිබූ ඒවා ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

සැකකරු අද (12) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

WhatsApp Image 2024 05 12 at 3.33.40 AM
WhatsApp Image 2024 05 12 at 3.33.38 AM 1 1
WhatsApp Image 2024 05 12 at 3.33.38 AM
WhatsApp Image 2024 05 12 at 3.33.37 AM
WhatsApp Image 2024 05 12 at 3.33.36 AM 1 1
WhatsApp Image 2024 05 12 at 3.33.36 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි කුපිත වී ආණ්ඩුවේ සෙට් එකට සැරටම දෙසයි.."කඩේ යන්නේ නැතුව ඉන්න මහත්තයෝ"
06:42
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 19.02.2026
08:07:18
Video thumbnail
ග්‍රෙගරි වැවට වැ#ණ ගුවන් යානය ගැන ප්‍රබල හෙළිදරව්වක්..කඩා වැටීමට හේතුව නියමුවාගේ වැරැද්දක් ?
03:24
Video thumbnail
ශ්‍රී පාද රක්ෂිතයේ හදිසියේම ඇතිවූ ගින්න..සුළං නිසා ගින්න ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙන අයුරු
01:06
Video thumbnail
ප්‍රබල ඝා#න රැසක් ගැන කියලා මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..තාජුඩීන්ගේ අල්ලයි වලිගේ
10:24
Video thumbnail
නතාෂා එදිරිසූරියට CID හිටපු ලොක්කෙක් උසාවියේදීම සොරි කියයි..මාව හිර භාරයට අරගෙන අදට දවස් 998ක්
02:00
Video thumbnail
නම TM උනාට මම MT..ගීතවල අයිතිය මට නෑ..නෛතික අයිතිය ඉල්ලා ගායක ගායිකාවන් නීති මඟට
08:42
Video thumbnail
මහා පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරයක් වැල්ලවාය පොලිසිය වටලයි
01:15
Video thumbnail
ධනපති පන්තියට විදුලිබිල අඩුකරලා - දුප්පත් මිනිස්සුන්ට වැඩිකරලා
16:10


?