AFC Banner
Empty Ad
Empty Ad

ජීවිත සියල්ල සුළඟට ගිය දනුස්කොඩි

දනුෂ්කොඩි නගරය ඉන්දියාවට අයත් නරගයක්. හැබැයි අපේ තලෙයිමන්නාරමට ඉතා ආසන්නය. ඒ කියන්නේ කිලෝමීටර් 29ක් පමණ දුරින් බටහිරට වෙන්නට තමයි මේ නගරය පිහිටලා තියෙන්නේ. 1964 කියන්නේ දනුෂ්කොඩි නගරය ලෙයින් තෙත්වූ වසර ලෙසින් හැඳින්වුවත් වරදක් නැහැ. මොකද ඒ වසරේ තමයි දනුෂ්කොඩි නගරයට ඉතා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න සිදුවුණේ. එම වසරේ දෙසැම්බර් 22 දින හමාගිය මහා සුළි සුළඟක් නිසා දනුෂ්කොඩි නගරයේ ජීවත් වූ 1800ක් වන සියලු වැසියන් ජීවිතක්ෂයට පත්වුණා. එම මොහොතේ එම නගරයේ පාම්බාන් පාලමේ ගමන් කරමින් තිබූ දුම්රියක්ද අනතුරට පත්වුණා. කෙසේ නමුත් එම අනතුරෙන් පස්සෙ යළි කිසිදාක හිස එසවීමට නොහැකි ලෙස දනුෂ්කොඩි නගරය දවසින් දවස විනාශ වුණා. අද එය හොල්මන්, අවතාර සඳහා ප්‍රසිද්ධම නගරයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?