පුංචි තිරයෙන් ඔබ හමුවුණු ආදරණීය රංගන ශිල්පිනි නෙහාරා පීරිස් ඊයේ දිනයේ උපන්දිනය සැමරුවා. ඉතින් ඇයගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය සැමියා වන මේනක රාජපක්ෂත් ආදරණීය සුබ පැතුමක් එක් කර තිබුණා.
තමාගේ දුෂ්කරම කාලයන්හි ළඟින් රැඳුනාට ස්තුති කරමින් මේනක සිය ‘ලස්සන බිරිඳට’ , ‘සුබ උපන්දිනයක්’ කියා තිබුණා.
ඒ වගේම රංගන ශිල්පිනි චතුරිකා පීරිස්ගෙනුත්, නෙහාරා පීරිස්ට ආදරණීය සුබ පැතුමක් ලැබිලා.
චතුරිකා සිය සුබ පැතුමේ “ඔයාගේ සියලු සිහින, පැතුම් ඉටුවේවා” කියලත් සඳහන් කරලා තිබුණා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
19