ජීවන බර උසුලා ගන්න බැරිව ජනතාව කැරළි ගැසීමට සැරසෙනවා – හිටපු ජනපති තැබූ සටහන

ඊයේ රාත්‍රියේ දී ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග රට තව තවත් ඛේදවාචකයන්ට ලක්වී තිබෙනව බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.

හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජීවන බර උසුලා ගන්න බැරිව ජනතාව කැරළි ගැසීමට සැරසෙන බවයි.

මේ අතර අද පැවති උත්සවයකින් අනතුරුව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ සඳහන් කර සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැයක කාලයක් සඳහා ජනාධිපති පුටුවේ වාඩිවීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

හිටපු ජනාධිපතිවරයා තබා තිබු ෆේස්බුක් සටහන පහතින්….

image 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?