AFC Banner
AFC Banner
Empty Ad

ජැෆ්නා කිංග්ස් පැරදූ කැන්ඩි කණ්ඩායමට ජය

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ බී ලව් කැන්ඩි සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර අද (12) පැවැති තරගය ජයගැනීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වුණා.

ඒ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකණු 8කින් පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් බී ලව් කැන්ඩි කණ්ඩායම ලකුණු 178 ක් ලබා ගත්තා.

ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී සිටියදීයි.

තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 179ක ඉලක්කය හඹාගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කරගත්තේ ලකුණු 170ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?