ජැක්සන් ඇන්තනී කොළඹ ජාතික රෝහලට (ඡායාරූප)

තමා ගමන් කළ කැබ් රථය වනඅලියෙකුගේ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර එවා ඇති බව වාර්තා වනවා.

එහිදී ඔහුට ශල්‍යකර්මයක් කිරීමට නියමිත බවයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වුණේ.

ඔහු ගමන් කළ කැබ් රථය ඊයේ (02) රාත්‍රීයේ අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී අනතුරට ලක් වුණා.

එහිදී බරපතල තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

අනතුරින් ජැක්සන් ඇන්තනී සහ කැබ් රථයේ ගමන් ගත් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූවන් අතර ජැක්සන් ඇන්තනිගේ සොයුරා ද සිටින බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2022 07 03 at 8.40.39 AM
WhatsApp Image 2022 07 03 at 8.40.40 AM 1
WhatsApp Image 2022 07 03 at 8.40.40 AM
WhatsApp Image 2022 07 03 at 8.40.41 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාටල් නිසා ජනපතිට යකා නගියි..කාටලය නොකැඩුවානම් අද ගෑසුත් නෑ
04:08
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් හාමුදුරුවරු එකතුවෙනවා
09:09
Video thumbnail
මනුස්සකමට හොඳම උදාහරණය දුන් මිරිස්වත්තේ පුවත.."ඔක්කොම සල්ලි හරිනේ..ඔන්න මං ගෙනත්ම දුන්නා"
06:55
Video thumbnail
මහින්ද රාජපක්ෂට අපහාස කරලා ආණ්ඩුව වැරදි තැනට අත තිබ්බේ
07:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාව නිසා සජිත්ට රතු කට්ට පනී
06:25
Video thumbnail
14 දෙනෙක් එළොව යැවූ පස්සර බිහිසුණු බස් අනතුර..එදත් එතන ගල් අදත් ගල්, අනතුරක් වෙනකල්ද බලන් ඉන්නේ ?
07:28
Video thumbnail
මේ ආණ්ඩුව ජනතාවගෙන් සමාව ගන්න ඕනේ
07:04
Video thumbnail
ෂෙඩ් හිමියන්ට වැඩ වරදියි..ජනපතිගෙන් සැර කතාවක්..ලයිසන් කැන්සල් කරලා දාන්න
02:52
Video thumbnail
"මේක මහ විහිළුවක්නේ..මනෝ කිව්වේ නෑ.."ජනපතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
03:20
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? අඩු වෙයිද ? මෙන්න ජනපති කියයි..මිල ගණනය කරන්න ජනපති කිව්ව සරල සූත්‍රය
10:37