AFC Banner
AFC Banner
Empty Ad

ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම ජනපතිට පිළිගන්වයි

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එකසත් ජනපද නියෝජිතායතනයේ සහයෝගීතාවයෙන් සංවිධානය කරන ශ්‍රී ලංකා හරිත හයිඩ්‍රජන් සම්මන්ත්‍රණය 2023 කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ දී අද (21) පෙරවරුවේ ආරම්භ වුණා.

එහිදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ශ්‍රී ලංකා ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?