ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙක් අද (17) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
එලෙස දිවුරුම් දුන් මන්ත්‍රීවරුන්,
ෆයිසර් මුස්තාෆා – නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ
සුජීව සේනසිංහ – සමඟි ජන බලවේගය
මොහොමඩ් ඉස්මයිල් – සමඟි ජන බලවේගය
මනෝ ගනේෂන් – සමඟි ජන බලවේගය
නිසාම් කාරියප්පර් – සමඟි ජන බලවේගය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1