ජාතික නිදහස් දින සැමරුම් උළෙල ආවරණය කිරීමට සිටි මාධ්‍යවේදීන් 8කට කොරෝනා

73 වන ජාතික නිදහස් දින රාජ්‍ය සැමරුම් උළෙල ආවරණය කිරීමට සූදානමින් සිටි මාධ්‍යවේදීන් 8 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ‘Gossiplankanews.lk’ වෙබ් අඩවියට පැවසුවේ නිදහස් උළෙල ආවරණය කිරීමට අපේක්ෂාවෙන් සිටි මාධ්‍යවේදීන් 200කට ආසන්න පිරිසකට පසුගිය දිනවල අවස්ථා කිහිපයකදී සිදු කළ අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී මෙම ආසාදිතයින් හඳුනාගත් බවය.

මූලික වටයේ දී කොරෝනා ආසාදිත බවට සැකසහිත මාධ්‍යවේදීන් 18 දෙනෙකු හඳුනාගත් බවත් පසුව ඒ අතරින් 8 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූ බවත් නාලක කලුවැව මහතා පැවසීය.ඔවුන් අතරින් බහුතරයක් විද්‍යුත් මාධ්‍ය ආයතනවලට සම්බන්ධ මාධ්‍යවේදීන් වන බව ද ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.අදාළ මාධ්‍යවේදීන් සේවය කරන මාධ්‍ය  ආයතන මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54


?