පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර යුද ගිනි ඇවිලේ

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව තලේබාන් සංවිධානය පවසනවා.

ඇෆ්ගනිස්තානය මෙම ප්‍රහාර හෙළා දකිමින් ප්‍රකාශ කර ඇත්තේ ඒවා සිවිල් නිවාස සහ ආගමික පාසලක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි.

කෙසේ වෙතත් පාකිස්තානය පවසා ඇත්තේ මෙම ප්‍රහාර පකිස්තාන-ඇෆ්ගනිස්තාන දේශසීමාව අසල සටන්කාමී කඳවුරු සහ සැඟවුණු ස්ථාන හතක් ඉලක්ක කරගත් බවයි.

ඒවා පසුගියදා පාකිස්තානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට පළිගැනීමක් බව ද පාකිස්තාන බලධාරීන් පවසනවා.

ඔක්තෝම්බර් මාසයේ දී දෙරට අතර සටන් විරාමයකට එකඟ වූවද දිගින් දිගටම ගැටුම් පැවති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27