ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්ට ඉන්දියාවෙන් ගෞරව සම්මානයක්

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්, ඉන්දියාවේ KIIT විශ්වවිද්‍යාලය මගින් ලබාදෙන ‘Lifetime Achievement Award’ ගෞරව සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

බෞද්ධ ශාස්ත්‍රීය අධ්‍යයනය,අධ්‍යාත්මික නායකත්වය සහ ශ්‍රී ලංකා – ඉන්දියා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් සිදුකරණ ලද සුවිශේෂී මෙහෙවර අගයමින් ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්ට මෙම ගෞරව සම්මානය පිරිනමා ඇති බවයි වාර්තා වුණේ.

ජීවිතයේ එක්වතාවක් පමණක් හිමිවන Lifetime Achievement Award ගෞරව සම්මායෙන්, ශ්‍රී ලාංකිකයෙකු පිදුම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23