ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනයට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනයට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා.

2005 වසරේ සකස්කරන ලද ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කර මේ වනවිට වසර 17ක් පමණ ගතව තිබෙනවා.

ඒ, අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පත්කරනු ලබන කමිටුවක් මඟින් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනයට කිරීමට සිදුවනවා.

මෙම යෝජනාව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අමාත්‍ය මන්දලුය ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?