Empty Ad
Empty Ad
AFC Banner

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් හෙට වර්ජනයක

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් හෙට සංකේතාත්මක වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරතවන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කළේ.

ජාතික රෝහලේ පවතින ගැටලු ඇතුලු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් තම ඉල්ලීම්වලට මෙතෙක් කිසිදු සාධනීය පිළිතුරක් නොලැබීම හමුවේ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?