ජාත්‍යන්තර වනාන්තර දිනය අද

ජාත්‍යන්තර වනාන්තර දිනය අදට යෙදී තිබේ.

2012 වර්ෂයේ නොවැම්බර් 28 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මාර්තු 21 වන දිනය ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණි.

ඒ අනුව 2013 වර්ෂයේ මාර්තු 21 වන දින සිට සෑම වසරකම ජාත්‍යන්තර වනාන්තර දිනය සමරනු ලබයි.

වනාන්තර ආරක්ෂා කර ගැනීම සදහා නිසි වැඩපිළිවෙළක් හඳුන්වා දීමට රජය පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?