AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සහ ජනාධිපති රනිල් අතර සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත මණ්ඩල ප්‍රධානීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද (01) පැවැත් වෙනවා.

විස්තීරණ ණය පහසුකම ලබාගැනීමේ දී සමාලෝචන 02ක් අතර සිදුකරන මාණ්ඩලික සාකච්ඡා මාලාවේ පළමුවැන්න මෙලෙස අද දිනයේදී පැවැත්වෙනු ඇති.

මේ අතර මැතිවරණ කාල සීමාවක සිටිය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සියළුම පියවර ගෙන ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?