ජාත්‍යන්තර පාසලේ තරුණ ගුරුවරයා දරුවන්ට කළ නොහොබිනා වැඩ

ජාත්‍යන්තර පාසලක තරුණ ගුරුවරයෙකු විසින් දැරියන් කිහිපදෙනෙකුගේ නිරුවත් ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේ පුවතක් බණ්ඩාරවෙල ජාත්‍යන්තර පාසලකින් වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ මෙම සිදුවීම හේතුවෙන් එම පාසලේ දරුවන්ගේ දෙමව්පියන් විසින් අදාළ ගුරුවරයා ව අත් අඩංගුවට ගන්නා ලෙසට බල කරමින්, පාසල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූ හෙයින් පසුව, මූලික විමර්ශන කිරීමෙන් පසුව අදාළ ගුරුවරයා ව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුව බණ්ඩාරවෙල පොලිසිය විසින් අදාළ සැකකාර තරුණ ගුරුවරයාගේ ජංගම දූරකථනය ද පරීක්ෂා කර තිබෙනවා.

එහි තිබී අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු විරාජ් ප්‍රනාන්දු සඳහන් කළේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසියේ කාන්තා හා ළමා කාර්‍යාංශය විසින් ද පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18